අහිංසක මල්
මල්ෂි බණ්ඩාරගේ පින්සල් රේඛා වල උපුටාගැනීමකි මල්වලට වර්ණ එක් කර මල්පෙති වලට හීන බැලීමට කියාදුන් බඹරුන්ට අත්තටු දී මන්දාකිණිය තරනය කරන්න කියාදුන් පුංචි ආත්මයක් විසින් තැබූ නිශ්ශබ්ද පින්සල් රේඛාවල තීන්දුවකි මෙ සසර ගමනේ නොයෙක් අවස්ථාවලදී අපට නොයෙකුත් ආත්ම මුනගැසෙණු ඇත. මේ සමහර හදවත් තම ආත්මයට පවා අවංකව ජීවත් වන අයය. ඔවුන් නිහතමානීව සන්සුන්ව සෑම සත්‍යයක් […]